ශ්‍රී ලංකාව: ඉතිහාසයේ සභ්‍යත්වය

ශ්‍රී ලංකාව: ඉතිහාසයේ සභ්‍යත්වය යනු ලංකාව ජනාවාස වීම ආරම්භ වූ කාලයේ සිට 1948 නිදහස ලැබීම දක්වා වූ දීර්ඝ කාලපරිච්ඡේදය තුළ ලංකාවේ සමාජ දේශපාලනයේ සිදු වූ පරිණාමය අළලා ලියූ කෘතියකි. පොතේ ඇතුළත් ප්‍රවාද මතභේදයට හා විවාදයට තුඩු දිය හැකි බව කතුවරයා ම පවසයි. පූර්ව නූතන යුගයේ මිනිසුන් බෙදූ ප්‍රධාන සාධකය වර්ගය නොව ආගම බවත්, වාර්ගිකත්වය කරළියට […]

අයාලේ යන ජනමාධ්‍ය

අයාලේ යන ජනමාධ්‍ය යනු ලංකාවේ ජනමාධ්‍ය රඟපාමින් සිටින භූමිකාව විමසා බලන කෘතියකි. කතුවරයාට අනුව ලංකාවේ ජනමාධ්‍ය මෙතෙක් රඟපා ඇත්තේ රටේ හෝ ජනතාවගේ ගැලවුම්කාරයකුගේ භූමිකාව නොවේ. ඒ වෙනුවට ඒවා කළේ අවුල් ඇති කිරීම සහ පවතින අවුල වර්ධනය කිරීම ය. සමාජයේ පවතින පසුගාමී තත්ත්වයට දේශපාලකයන් තරමටම ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ද වගකිව යුතු බව ඔහු පවසයි. ආණ්ඩුවේ, […]

The Tragic Plight of a Nation

The Tragic Plight of a Nation is the English translation of ජාතියේ ඛේදවාචකය (2013). It was translated by Badre Rodrigo and published by Ravaya in May 2014. Victor Ivan argues that Sri Lanka was modernised only on the surface under British rule. “The country looked modern outwardly yet within the vision and attitudes it was […]

ජාතියේ ඛේදවාචකය

ජාතියේ ඛේදවාචකය යනු නිදහස දිනාගැනීම සඳහා වූ දේශපාලනයෙන් ආරම්භ වී අද දක්වා වර්ධනය වූ ශ්‍රී ලංකාවේ අර්බුදය කෙරෙහි බලපා ඇති දාර්ශනික දුගීභාවය, එනම් චින්තනයේ දුගීභාවය, විමසන කෘතියකි. කතුවරයාට අනුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලංකාව බාහිර පෙනුමෙන් නවීන රටක් බවට පත් වුවද, සමාජ-දේශපාලන චින්තනය ඒ තරමට නවීකරණය නොවීය. බාහිර පෙනුම නවීන වුවද ආකල්ප වැඩවසම්වාදී ව පැවතිණි. අනගාරික […]

දෙමළ අභියෝගය

ප්‍රභාකරන්ගේ අවසානයට පෙර හා පසු යන උප මාතෘකාව සහිත දෙමළ අභියෝගය 2012 දී පළ විය. 1989 දී එම නමින්ම පළ කළ පොතේ සංශෝධනයක් නොව, අලුත් පොතක් බව කතුවරයා පෙරවදනේ සඳහන් කරයි. සිංහල-දෙමළ අන්තර් සම්බන්ධය ලේ හැලෙන ගැටුමක් බවට පත්වීමට හේතු වූ ගැඹුරු හා නවමු හේතු, මීට පෙර අවධානයට ලක් නොවූ කරුණු ද ඇතුළත් කරමින්, ගැටුමේ […]

ලංකාව ගලවාගැනීම

ලංකාව ගලවාගැනීම යනු ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ-ආර්ථික හා දේශපාලන ගැටලු පිළිබඳ වික්ටර් අයිවන් දිගු කලක් තිස්සේ ගෙන ගිය සංවාදය තර්කානුකූල අවසානයකට ගෙන යාමේ අරමුණින් ලියූ කෘතියකි. කතුවරයාට අනුව රටේ අර්බුදයේ මූලය එක් කේන්ද්‍රීය ගැටලුවකි. බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණු ජාතික රාජ්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය සාර්ථකව ඉදිරියට ගෙන යාමට නම්, කුල, වර්ග හා ආගම් භේද අවම […]

ප්‍රභාකරන් පරාජය කිරීම

ප්‍රභාකරන් පරාජය කිරීම යනු සිව්වැනි ඊළාම් යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා වික්ටර් අයිවන් ලියූ ලිපි එකතුවකි. ඔහුගේ සෑම ලිපියක්ම කියවා තිබූ, ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ඒවා පොතක් ලෙස පළ කිරීමට යෝජනා කළේ ය. 2006 අවසානයේ ලියූ පළමු ලිපියේදී, එල්ටීටීඊය සිය ඓතිහාසික සංවර්ධනයේ පරිහානිය කරා යන බැවින් පරාජය වන බවත්, නැවත ගරිල්ලා ව්‍යාපාරයකට හැරවීමට නොහැකි වනු […]

Revolt in the Temple

Revolt in the Temple is the English translation of පන්සලේ විප්ලවය (2006). It was translated by K.A.N. Perera and published by Ravaya in September 2009. In the foreword, Victor Ivan explains that he wrote the book because of the controversy after Gangodawila Soma Thera died suddenly in Russia in December 2003. There was reasonable evidence […]

කඳුළු සලන පාරාදීසය

කඳුළු සලන පාරාදීසය වික්ටර් අයිවන් වසර ගණනාවක් පුරා එකතු කළ ඡායාරූප මත ගොඩනැගුණු, ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය පිළිබඳ ඡායාරූප ග්‍රන්ථයකි. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, රාජකීය පොදුරාජ්‍ය මණ්ඩල සංගමය, ටයිම්ස් ඔෆ් සිලෝන්, ලේක්හවුස් සහ රාවය එකතුව ඇතුළු මූලාශ්‍ර රැසකින් ලබාගත් ඡායාරූප 444ක් සහ ඒවාට අදාළ විස්තර මෙහි අඩංගු ය. කෘතිය කොටස් හතරකින් සමන්විත ය: වැඩවසම් ක්‍රමයෙන් ධනපති […]

Paradise in Tears

Paradise in Tears is the English edition of Victor Ivan’s photographic history, published in September 2008 alongside the Sinhala කඳුළු සලන පාරාදීසය. It grew out of a Sahajeevana Centre for Coexistence exhibition of the same name, which took visitors through Sri Lanka’s history and conflict from 1815 to 1994. The Centre published the book with […]