JOURNALIST. EDITOR. AUTHOR

VICTOR

IVAN

Victor Ivan
1949 – 2025

වික්ටර් අයිවන්

A youth rebel in the 1971 insurrection who later embraced Gandhian non-violence, he emerged as the nation’s most resolute investigative editor. For over three decades, his newspaper Ravaya challenged state corruption and served as a vital platform for the persecuted. 

1971 කැරැල්ලේ තරුණ කැරලිකරුවෙකු වී, පසුව ගාන්ධිවාදී අවිහිංසාව වැළඳගත් ඔහු, ජාතියේ අභීතම සහ නොසැලෙන ගවේෂණාත්මක කතුවරයා ලෙස ඉස්මතු විය. දශක තුනකට අධික කාලයක් පුරා, ඔහුගේ ‘රාවය’ පුවත්පත රාජ්‍ය දූෂණයට අභියෝග කළ අතර, පීඩිතයන්ගේ හඬ නියෝජනය කරන ප්‍රබල වේදිකාවක් ලෙස ද ක්‍රියා කළේය.

Victor Ivan
1949 – 2025
  • 5,000+ Articles
  • 30+ Books
  • 25 Years of Ravaya
  • 2004 UN Human Rights Committee ruling

Biography

Biography · From his prison diary

10 July
1971

Saturday · aged 22

Wijerama Mawatha

ENT clinic

Kuruduwatta

IP ජෙගනාදන් විසින් මගේ කන් දෙක වසා දිගින් දිගට පහරදීම නිසා කණ කුණුවී තිබුනා.

“My ear had gone septic because IP Jeganadan had covered both my ears and struck them again and again.”

Arrested on 4 April 1971, he kept a diary of the sixteen weeks that followed. It is the earliest document in the archive, and the only one in which he is the subject rather than the reporter.

Read the diary >>>

Books & Publications · Selected works

Four decades
in print

පොත් රාක්කය

More than thirty books, from his 1979 account of the 1971 insurrection to a 2022 call for a people’s constitution. These are some of his best known.

1979 දී පළ වූ ‘71 කැරැල්ල’ සිට 2022 දක්වා වික්ටර් අයිවන් පොත් තිහකට අධික සංඛ්‍යාවක් රචනා කළේය. මෙහි දැක්වෙන්නේ ඒ අතරින් වඩාත් ප්‍රකට කෘති කිහිපයකි.

Visit the bookshelf >>>

Archive · 1979–2022

From the
archive

ලේඛනාගාරය

Four decades of columns and editorials from Ravaya, the Daily FT, The Sunday Times and other papers, in Sinhala and English. New articles are added as the scanning continues.

රාවය, ඩේලි එෆ්ටී සහ සන්ඩේ ටයිම්ස් ඇතුළු පුවත්පත්වල දශක හතරක් පුරා පළ වූ ඔහුගේ ලිපි, සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්. ලිපි ස්කෑන් කිරීම දිගටම සිදු වන බැවින් නව ලිපි නිතර එක් කෙරේ.

Explore the archive >>>