අයාලේ යන ජනමාධ්‍ය

අයාලේ යන ජනමාධ්‍ය යනු ලංකාවේ ජනමාධ්‍ය රඟපාමින් සිටින භූමිකාව විමසා බලන කෘතියකි. කතුවරයාට අනුව ලංකාවේ ජනමාධ්‍ය මෙතෙක් රඟපා ඇත්තේ රටේ හෝ ජනතාවගේ ගැලවුම්කාරයකුගේ භූමිකාව නොවේ. ඒ වෙනුවට ඒවා කළේ අවුල් ඇති කිරීම සහ පවතින අවුල වර්ධනය කිරීම ය. සමාජයේ පවතින පසුගාමී තත්ත්වයට දේශපාලකයන් තරමටම ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ද වගකිව යුතු බව ඔහු පවසයි. ආණ්ඩුවේ, […]

Criminal Defamation

Criminal Defamation: Victor Ivan Vs Sri Lanka documents the long legal battle Victor Ivan fought, as a newspaper editor, against Sri Lanka’s criminal defamation law and the oppressive way it was used to harass journalists. A 1980 amendment to the Criminal Procedure Code let the Attorney General indict directly in the High Court without a […]

Innocence of the Pen Questioned

Innocence of the Pen Questioned is the English translation of පෑන අහිංසකද? (2009). It was translated by K.A.N. Perera and published by Ravaya in September 2010. Drawing on his years as a newspaper editor, Victor Ivan takes a critical look at the Sri Lankan media. He argues that the whole institutional system, the media included, […]

පෑන අහිංසකද?

පෑන අහිංසකද? යනු වික්ටර් අයිවන් පුවත්පත් කතුවරයෙකු ලෙස ලැබූ අත්දැකීම් ඇසුරෙන් ලියූ කෘතියකි. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය සහ දේශපාලන සංස්කෘතිය පිළිබඳ විවේචනාත්මක විචාරයක් ද වේ. පෙරවදනෙහි ඔහු පවසන්නේ ජනමාධ්‍ය ද ඇතුළුව රටේ සමස්ත ආයතන ක්‍රමයම කුණුවී ඇති බවත්, සමාජ වගකීම පිළිබඳ අවබෝධය නැතිකම, වෘත්තීය අභිමානය නැතිකම සහ බලය අයුතු ලෙස භාවිතය එහි පොදු […]

An Unfinished Struggle

An Unfinished Struggle is the English edition of නොනිමි අරගලය, translated by D.S.S. Mayadunne and first published in 2003, about a year after the Sinhala original. It tells the story of a long and difficult struggle, still unfinished, that an investigative journalist in Sri Lanka waged for the dignity and independence of the judiciary. It […]

නොනිමි අරගලය

“රාවය” පුවත්පත, මහේස්ත්‍රාත්වරයෙකු විසින් තමන් ඉදිරියේ ඇසෙන නඩුවක රක්ෂිත බන්ධනාගාරයේ සිටින විත්තිකරුවෙකුගේ තරුණ බිරිඳ දූෂණය කරන ලද සිද්ධියක් මුල් පුවතක් ලෙස වාර්තා කළේ එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ අරමුණිනි. එහෙත් ජන සබැඳියාවේ භාරකරු ලෙස ක්‍රියා කළ යුතු නීතිපති එම මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කිරීම නිසා, එම අරගලය නීතිපතිට එරෙහි වඩා දුෂ්කර අරගලයක් බවට පත් විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ […]