Innocence of the Pen Questioned

Innocence of the Pen Questioned is the English translation of පෑන අහිංසකද? (2009). It was translated by K.A.N. Perera and published by Ravaya in September 2010. Drawing on his years as a newspaper editor, Victor Ivan takes a critical look at the Sri Lankan media. He argues that the whole institutional system, the media included, […]

පෑන අහිංසකද?

පෑන අහිංසකද? යනු වික්ටර් අයිවන් පුවත්පත් කතුවරයෙකු ලෙස ලැබූ අත්දැකීම් ඇසුරෙන් ලියූ කෘතියකි. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය සහ දේශපාලන සංස්කෘතිය පිළිබඳ විවේචනාත්මක විචාරයක් ද වේ. පෙරවදනෙහි ඔහු පවසන්නේ ජනමාධ්‍ය ද ඇතුළුව රටේ සමස්ත ආයතන ක්‍රමයම කුණුවී ඇති බවත්, සමාජ වගකීම පිළිබඳ අවබෝධය නැතිකම, වෘත්තීය අභිමානය නැතිකම සහ බලය අයුතු ලෙස භාවිතය එහි පොදු […]

The Queen of Deceit

The Queen of Deceit is the English translation of චෞර රැජින (2006), published by Ravaya in 2007. It is a critical political biography of Chandrika Bandaranaike Kumaratunga, who led Sri Lanka for more than a decade. Victor Ivan sets out what he sees as the lies, fraud and corruption of her years in power, and […]

චෞර රැජින

චෞර රැජින, ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන සමය පිළිබඳ වික්ටර් අයිවන්ගේ ගවේෂණාත්මක විවේචනයයි. එය 2006 දී රාවය ප්‍රකාශකයෝ විසින් පළ කරන ලද අතර, එහි ඉංග්‍රීසි සංස්කරණය The Queen of Deceit නමින් 2007 දී පළ විය. ටවුන්හෝල් බෝම්බය කාගේ නිර්මාණයක් ද යන ප්‍රශ්නය, බොරුව, වංචාව හා දූෂණය, කෲරත්වය හා සාහසිකත්වය ද, රෝහණ කුමාර හා කුමාර් පොන්නම්බලම් ඝාතන, […]

An Unfinished Struggle

An Unfinished Struggle is the English edition of නොනිමි අරගලය, translated by D.S.S. Mayadunne and first published in 2003, about a year after the Sinhala original. It tells the story of a long and difficult struggle, still unfinished, that an investigative journalist in Sri Lanka waged for the dignity and independence of the judiciary. It […]

නොනිමි අරගලය

“රාවය” පුවත්පත, මහේස්ත්‍රාත්වරයෙකු විසින් තමන් ඉදිරියේ ඇසෙන නඩුවක රක්ෂිත බන්ධනාගාරයේ සිටින විත්තිකරුවෙකුගේ තරුණ බිරිඳ දූෂණය කරන ලද සිද්ධියක් මුල් පුවතක් ලෙස වාර්තා කළේ එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ අරමුණිනි. එහෙත් ජන සබැඳියාවේ භාරකරු ලෙස ක්‍රියා කළ යුතු නීතිපති එම මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කිරීම නිසා, එම අරගලය නීතිපතිට එරෙහි වඩා දුෂ්කර අරගලයක් බවට පත් විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ […]