චෙස් මූලධර්ම හා තාක්ෂණය

චෙස් මූලධර්ම හා තාක්ෂණය, චෙස් ක්‍රීඩාව පිළිබඳව සිංහලෙන් පුළුල් මට්ටමකින් ලියැවුණු එකම කෘතිය ලෙස සැලකිය හැකිය. චෙස් පාසල් මට්ටමෙන් වේගයෙන් ජනප්‍රිය වෙමින් පැවතියද, ඒ පිළිබඳව සිංහලෙන් පුළුල් මට්ටමෙන් ලියැවුණු පොත් නැති තරම් වූ අඩුව මෙය කිසියම් ප්‍රමාණයකට සපුරාලයි. මුලින්ම 1994 දී පළ විය. චෙස් ඉතිහාසය, අංකන ක්‍රම, ක්‍රීඩාවේ ආරම්භය, මැද ක්‍රීඩාව හා අග ක්‍රීඩාව මෙන්ම […]