Revolt in the Temple

Revolt in the Temple is the English translation of පන්සලේ විප්ලවය (2006). It was translated by K.A.N. Perera and published by Ravaya in September 2009. In the foreword, Victor Ivan explains that he wrote the book because of the controversy after Gangodawila Soma Thera died suddenly in Russia in December 2003. There was reasonable evidence […]
පන්සලේ විප්ලවය

ගංගොඩවිල සෝම හිමිගේ අපවත්වීම ආශ්‍රයෙන් රටේ ඇතිවූ උද්වේගකර තත්ත්වය මෙම කෘතිය ලිවීමට ප්‍රධාන හේතුව වූ බව කතුවරයා පෙරවදනේ සඳහන් කරයි. සෝම හිමියන්ගේ අපවත්වීම ස්වාභාවික හේතු මත සිදුවූවක් බව පිළිගැනීමට අවශ්‍ය තරම් සාධාරණ කරුණු තිබියදීත්, එය “අපවත් කිරීමක්” බව කියන මතවාදයක් සංවිධානාත්මකව රට තුළ ගෙන යන ලදී. සිංහල ජනවර්ගය තැනීමෙහි ලා බුද්ධාගම ඉටු කර තිබෙන ඓතිහාසික […]