චෞර රැජින, ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන සමය පිළිබඳ වික්ටර් අයිවන්ගේ ගවේෂණාත්මක විවේචනයයි. එය 2006 දී රාවය ප්‍රකාශකයෝ විසින් පළ කරන ලද අතර, එහි ඉංග්‍රීසි සංස්කරණය The Queen of Deceit නමින් 2007 දී පළ විය.
ටවුන්හෝල් බෝම්බය කාගේ නිර්මාණයක් ද යන ප්රශ්නය, බොරුව, වංචාව හා දූෂණය, කෲරත්වය හා සාහසිකත්වය ද, රෝහණ කුමාර හා කුමාර් පොන්නම්බලම් ඝාතන, අනෝජා වීරසිංහගේ නිවස ගිනිබත් කිරීම හා රුකාන්ත ගුණතිලක – චන්ද්‍රලේඛා ගායක යුවළට එල්ල වූ ප්‍රහාරය ද මෙහි විමර්ශනය කෙරේ. ඡායාරූප ගැලරියක් හා උපලේඛන තුනක් ද ඇතුළත් ය.
චෞර රැජින is Victor Ivan’s investigative critique of Chandrika Kumaratunga, written as her second term as President drew to a close. It was first published by Ravaya in 2006, and the English edition, The Queen of Deceit, followed in 2007.
The book opens with a farewell to the departing president and asks who was behind the Town Hall bomb attack. It goes on to chapters on lies, fraud and corruption, and on cruelty and violence. Separate chapters examine a series of attacks on people who stood against the government or criticised it:
- the killing of the journalist Rohana Kumara;
- the killing of the Tamil politician Kumar Ponnambalam;
- the burning of the actress Anoja Weerasinghe’s house;
- the assault that nearly killed the singers Rukantha Gunatilleke and Chandralekha;
- the case of Sanath Gunatilleke.
A photo section follows. The appendices compare J.R. Jayewardene’s “gold Rolex” with Chandrika’s “Patek Philippe” and reproduce a telephone confession by a police officer.
The English edition was one of Victor Ivan’s best-known books, and among his fastest-selling Sinhala titles.