“රාවය” පුවත්පත, මහේස්ත්‍රාත්වරයෙකු විසින් තමන් ඉදිරියේ ඇසෙන නඩුවක රක්ෂිත බන්ධනාගාරයේ සිටින විත්තිකරුවෙකුගේ තරුණ බිරිඳ දූෂණය කරන ලද සිද්ධියක් මුල් පුවතක් ලෙස වාර්තා කළේ එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ අරමුණිනි. එහෙත් ජන සබැඳියාවේ භාරකරු ලෙස ක්‍රියා කළ යුතු නීතිපති එම මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කිරීම නිසා, එම අරගලය නීතිපතිට එරෙහි වඩා දුෂ්කර අරගලයක් බවට පත් විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම විමර්ශනය වෙමින් තිබියදී ජනාධිපතිනිය නීතිපති අගවිනිසුරු ධුරයට පත් කළ විට, එය රටේ අධිකරණ නායකයාට එරෙහි දිගුකාලීන අරගලයක් විය.
රටේ දේශපාලන ක්‍රමය උසුලාගෙන සිටින ප්‍රධාන කුළුණක් වන අධිකරණය කුණුවී තිබෙන තරම ප්‍රදර්ශනය කරමින් එය අර්බුදයකට තල්ලු කිරීමට හා එවකට බලයේ සිටි ආණ්ඩුවේ පවුරු පදනම් දෙදරුම් කෑමට හේතු වූ එම නොනිමි අරගලයේ කතාව මෙම කෘතියෙන් කියවේ. 2001 දී අගවිනිසුරුට එරෙහිව ගෙන ආ දෝෂාභියෝග යෝජනාවේ මුල් කෙටුම්පත උපලේඛනයක් ලෙස ඇතුළත් ය. මෙහි ඉංග්‍රීසි සංස්කරණය An Unfinished Struggle නමින් 2003 දී පළ විය.
නොනිමි අරගලය, “for the independence of the judiciary”, is Victor Ivan’s account of the longest and hardest campaign Ravaya fought. It was first published in August 2002.
It began with a single report. Ravaya revealed that a magistrate had sexually abused the young wife of a remand prisoner who had been brought before him. Its aim was simply to see the law enforced against him. But the Attorney General, who should have acted in the public interest, protected the magistrate. Ravaya’s campaign became a far harder struggle against the Attorney General.
A three-member committee of the Judicial Service Commission later cleared the magistrate, and Ravaya petitioned the Supreme Court against the Attorney General for protecting him. While that petition was still being heard, President Chandrika Kumaratunga appointed the Attorney General, Sarath N. Silva, as Chief Justice. The struggle had become one against the head of the country’s judiciary.
Over nine chapters and 477 pages the book follows the case from Ravaya’s first reports through:
- the inquiry into the magistrate and the witnesses’ evidence;
- the petitions to the Supreme Court and the Chief Justice’s appointment;
- the protests that followed, including the objection of the UN Special Rapporteur Param Cumaraswamy;
- the international attention the case drew;
- the motion to impeach the Chief Justice in 2001, and the prorogation and dissolution of parliament that ended it.
The original draft of the impeachment motion is reproduced as an appendix.
The back cover sums up the book’s claim: the judiciary’s decay, exposed by this struggle, helped plunge it into crisis and contributed to the fall of the government of the day. The case also gave investigative reporting in Sri Lanka a new dimension.
An English edition, An Unfinished Struggle, followed in 2003.